Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Monday, July 25, 2011

ඔයාගේ Blog එකට එන අයට ඇහෙන්න ලස්සන සින්දු දාමුද?

9 comments

මුලින්ම ඔය දකුනු පැත්තේ තියෙන Page එකට Like එකක් දාලම වැඩේ පටාන් ගන්න යාලුවනේ....

ඔන්න යාලුවනේ මේක නම් මරු වැඩක්.... මම අද තම මේක මගෙ Blog එකට දැම්මේ....ඉතින් තනියම කරල හරියන්නේ නෑනේ ...ඉතින් මම ඔයාලත් එක්ක මෙක බෙදා ගන්න දාන්න ඔනේ කියලා හිතුනා...... Blog එකට සින්දු දාන්න වෙන ක්‍රම නම් තියෙනව...මේකත් එවායින් එකක් තමා....එහෙනම් ඉතින් වැඩි කතා ඔනේ නෑ...අපි වැඩේට බහිමු...

Step 01

මුලින්ම ඔයා OpenDrive Site  එකේ account එකක් හදා ගන්න ඔනේ.... Account තියෙන අයට නම් අයෙත්  register වෙන්න ඔනේ නෑ..
Register Hear

ඊට පස්සේ ඔයාලා මේකට log වෙන්න...මෙතන තියෙන්නේ තමන්ට ඕන files Upload කරල තියා ගන්නයි....ඉතින් ඔයාලගේ mp3 සින්දු මෙකේ  තියෙනවා Upload කියලා...එකෙන් upload  කරන්න... ..

මෙන්න මේ විදියට තමා Upload කරාම Display වෙන්නේ..


ඊලගට සින්දුව මත Right Click කරලා එතන තියෙන Link කියන එක Click කරන්න..
.එවිට පහත පරිදි ඔයාලට බලා ගන්න පුලුවන්....
මතක තියා ගන්න අපිට මෙතන දෙක තුනක්ම තියෙනවා.
එ උනාට අපිට ඕන වෙන්නේ Direct link: (streaming) කියන Link එකයි..



Step 02

ඊලගට ඉතින් අපිට තියෙන්නේ Blog එකේ කරන්න තියෙන ටික තමා....

ඔයාලා Blog එකට ගිහින් අලුතින් HTML/JavaScript Gadget එකක් අරගෙන පහල තියෙන Cord එක  paste කරන්න...

Note

වැදගත්ම හරිය මෙන්න මෙතන...

මම ඔතන රතු පාටින් දාලා තියෙන තැනට මම කලින් කියපු Direct Link (Direct link: (streaming) එක දෙන්න....
නිල් පාටින් තියෙන තැනට ඔයාගේ සින්දුවේ නම දෙන්න....

මේ විදියට ඔයලා සින්දු ගොඩක් දානවනම් මේ විදියටම කරල දාන්න

Cord

<a href="http://DIRECT_LINK_TO_SONG_1" style="display:none;">Title</a>
<a href="http://DIRECT_LINK_TO_SONG_2" style="display:none;">Title</a>


Step 03

ඔන්න ඒකත් හරි...
සින්දු දැම්මට වැඩක් නෑනේ සින්දු Play වෙන්න Player එකක් නැත්තම්.  . :D :D :D
 එහෙනම් ඉතින් අපි ඒකත් හදමු..

ඒකට කරන්න තියෙන්නේ ඔයාලා මෙන්න මේ Page Go to Page  එකට ගිහින් තමන්ගේ Site එක හදලා තියෙන්නේ මොකෙන්ද කියලා තොරන එක....




මෙතන තියෙන්නේ ඉතින් ඔයාලට කැමති විදියට Player එක හදා ගන්න තමා..... Simple Plan එකක් නේ......

 දැන් ඉතින් ඔයාලා Player එක හදලා ඉවර නම් උඩින් තියෙන script එක copy  කරලා ඔයාලගේ blog එකේ තවත් අලුතින් HTML/JavaScript Gadget එකක් අරගෙන එකට Paste කරන එක තමා.....



ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.....
මම නම් මගේ Blog එකට Songs දාලා තියෙන්නේ...
සමහර විට ඔයාලට මෙක බලනකොටත් ඇහෙනවා ඇති  ...
ඔන්න එහෙනම් අදට මම යනවා...අයේත් අලුත් දෙයක් අරගෙනම එන්නම්.....
යද්දි Comment එකක් එහෙන දාලා යන්න අමතක කරන්න එපා යලුවනේ .. :p :p

9 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..