Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, July 20, 2011

ජංගම දුරකථනය Flash කිරිම... Sony Ericsson

23 comments

මම නම් මෙක ගොඩක් කාලෙක ඉදන් කරන්න හිටපු දෙයක්...ඉතින් මම කොහොම හරි වැඩේ කර ගත්තා..... ඉතින් එහෙම කර ගත්තා කියලා තනියම බුදු වෙන්න ඔනේ නෑනේ....ඔයාලත් එක්ක බෙදා ගන්න තම මම මේක දැම්මේ....
අපි බලමු Sony Ericsson (CID 53 ) දුරකථන ෆ්ලැශ් කරන්න පුලුවන් ක්‍රමය ගැන.....

මේකට මුලින්ම ඕන කරන්නේ Jdflasher plugin සහිත FAR MANAGER  මෘදුකාන්ගය..

 ඉස්සෙල්ලම මේවා ටික Download කරගන්නකෝ...

Download Jdflasher
Flash Menus


 එහෙනම් ඉතින් වැඩේ පටන් ගමු...

 FAR MANAGER මෘදුකාන්ගය ඔපන් කරගන්න ඉන්පසු එකවර Alt+F1 ඔබන්න එහි පැමිනෙන මේනුවේ just da flasher වෙත යන්න එහි script වලින් ඔබගේ දුරකථනයේ වර්ශන්  එක තෝරා ගන්න (CID53=db2020) ඉන්පසු  [ jump down into a large rabbit-hole ] ක්ලික් කරන්න දැන් දුරකථනය ක්‍රියා විරහිත කර දුරකථනයේ ” C “බට්න් එක ඔබාගෙන ඩේටා කේබල් එක සම්බන්ද කරන්න නිසියාකරව සම්බන්ද වීම උනානම් සැනෙකින් මෘදුකාන්ගයේ වම් පස තීරුවේ oflash සහා ofs යන ස්තාන දෙකක් පෙන්වයි (නිසියාකාරව සම්බන්ද නොවුනේ නම් නැවත්ත් ඉහත පියවර අනුගමනය කරන්න) oflash සහා ofs ලෙස පෙන්වන ෆොල්ඩර් දෙකෙන් ofs ෆෝල්ඩරය විවෘත්ත කර ගන්න දැන් ඔබ ජන්ගම දුරකථනයෙ මෙහෙයුම් පද්දතියට ඇතුල් වී අවසානයි.

 ඉට පස්සෙ මේ තියෙන Steps වලට ගිහින් තමන්ගේ flash menus ටික දා ගන්න..

Flash Menus
tpa/preset/system/desktop/flash/** .swf files here**


.swf file එකේ theme එකත් මෙ සමගම දා ගන්න..එතකොට Phone එක ලෙසටම වැඩ....


 කරලම බලන්නකෝ.....එහෙනම් මම ගියා.......පස්සේ set වෙමු ඈ.....

23 comments:

  1. මචං මගේ 4න් එක c902 එකක් ඒකටත් මේවා දාන්න පුලුවන්ද????

    ReplyDelete
  2. ow machan danna puluwannnn......soo oya hodata kiyawala meka karanna...swf file 1ta hari yana theme file 1th aniwa danna..k

    ReplyDelete
  3. xe++ එකෙන් මීට වඩා ලේසි... SE ෆෝන් cross flash කරන්නත් පුල්වන්..k series එකේ එකක් w series වලට ගන්නත් පුල්වන්..ඕනෙ අය මේල් එකක් දාන්න..

    ReplyDelete
  4. @sachira ; ; yap machan...mama oka dannawa bt wadiya karala na....

    @nuwan...ela ela thnx bro

    ReplyDelete
  5. mage k850 aka mema karanna puluwanda ban

    ReplyDelete
  6. ow machan puluwan ...mama K800i eketh kara

    ReplyDelete
  7. mage phone eka sonyericsson "J20I" ekata puluwanda ?help me ..thank

    ReplyDelete
  8. mata poddaka k850i aka karana heati kiyala dipanko therenna machan..

    ReplyDelete
  9. @anonymous... meka kara kiyla mukut wenne na try karanna.....mama karapu hama 1kma hari gya...

    @damaith ; ; machan me thiyenne kiyanna puluwan saralama widiya bn..so karanna...mama K800i eket kara...niyameta wada....

    NOTE
    ........
    swf file 1 wagema ekata adaala theme file 1t flash ekedima danna ok....

    ReplyDelete
  10. machan mage 4n aka sonyericsson u5i vivaz meka flash karanne kohomada meke (c) button akak nane. kohomada karanne kiyala kiyanawada loku help akak machan

    ReplyDelete
  11. mhnzzzzzzzzz Nolia 4nz Flshz krna vidiht dnna. inkmntamaaaaaaaaaaa.k. wade Elzzzzzzzzzzz. keeeeeeeep it up>>>>>>>>>>>>

    ReplyDelete
  12. k770i phone ekatath meka karanna puluwanda?

    ReplyDelete
  13. 770i phone ekata meka wada karannane........
    connect wenna....

    ReplyDelete
  14. puluwannam ara xe++ softwere eke link ekak mata denna.
    mage mail eka- Dj.Chaz.Creations@gmail.com

    ReplyDelete
  15. k770i ekata meka weda nene

    ReplyDelete
  16. K770 walata meka wada...mama meka mulinma test kare k770 walata tama machan

    ReplyDelete
  17. matat oka awa bro... bt 2nd time eke hari giya...hodata balanna kiyala tiyena widiyatamada karalaa kiyenne kiyalaa...

    ReplyDelete
  18. අඩෝ මගේ ෆෝන් එක W200.. script එකේ ඒ මොඩල් එක නෑනෙ, මොකද්ද සෙලෙක්ට් කරන්න ඕන ඒකට script එකේ???

    ReplyDelete
  19. macho, meka Sony ericsson cedar(j108) 1ta wadada?

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..