Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, July 20, 2011

Facebook එකේ පරන Chatbox එක දා ගන්න ඔනේද? අලුත් 1 මෙලෝ රහක් නැනේ

1 comments

Menu Bar එකේ Bookmarks වල Organize Bookmarks... තොරන්න. එතකොට Library කියන Window එක අපිට ලැබෙනවා. Library Window එකේ Sidebar එකේ තියෙන Bookmarks Tooldar Select කරන්න. ඉන් පස්සෙ Library Window එකේ උඩ තියෙන Organize කියන එක උඩ Click කරලා New Bookmarks... තෝරන්න. එතකොට අලුත් Bookmark එකක් හදා ගන්න ඕන කරන New Bookmarks Window එක අපිට ලැබෙනවා.



New Bookmarks Window එකේ Name කියන තැනට Facebook Chat ලෙස ලබා දෙන්න. Location කියන තැනට http://www.facebook.com/presence/popout.php ලෙස ලබා දෙන්න. ඉන් පසු Load this bookmark in sidebar හි ටික් එක දමා OK විදානය ලබා දෙන්න.



  • Name:     Facebook Chat
  • Location:     http://www.facebook.com/presence/popout.php
  • Check     Load this bookmark in sidebar.


ඉන් පසුව Firefox හි View Menu තුලින් Sidebar >>> Bookmarks තෝරන්න. එවිට Sidebar එක ලැබෙන අතර ඒ තුල ඔබගේ සියලුම Bookmarks පෙන්වයි. එම අතරින් පහලටම වන්නට ඔබ දැන් නිර්මානය කල Facebook Chat Bookmark එක දැකගත හැකි අතර එය මත Click කර Facebook Chat Box එක Firefox Sidebar එකට ගෙන්වා ගත හැකිය.





Note From  Hackkrish

1 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..