Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, July 24, 2011

තමන්ගෙම කියලා Online Radio එකක් හදා ගන්න කැමතිද?

15 comments


මොකද කියන්නේ මේ වැඩේ කරලා බලමුද?... මම නම් හිතන්නේ ගොඩක් අය මේක දන්නවා ඇති..SOමෙක දැම්මේ දන්නේ නැති අයට.....
ඉතින් වැඩි කතා ඔනේ නෑනේ අපි වැඩේ කරලම බලමු...

මුලින්ම ඔයාලා freestreamhosting කියන site එකේ තමන්ගේ නමින් එකක් Account හදා ගන්න ඔනේ......එ සදහා මෙන්න මෙතනින් යන්න....
Register here  ---> I agree - sign me up
Register Hear

ඊලගට ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකයේ Winamp Media Player එක ස්ථාපනය කරන්නයි...
 ඒකත් මෙන්න මෙතනින්ම download කර ගන්නකෝ
Winamp 5.621 Full

 ඊලඟට  වෙන්නේ ඉතින්  SHOUTcast එක සඳහා හදපු  SHOUTcast pulg-in  එකක් තමා....
ඒකත් මෙන්න මෙතනින්ම download කර ගන්නකෝ ...
Download ShoutCast-dsp

මතකනේ අපි මුලින්ම එකක් හදා ගත්තා කියලා...දෙන් ඉතින් යන්න තියෙන්නේ ඒකට....
මුලින්ම වෙන්නකෝ..

දකුණු පැත්තෙ Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන්නෙ ඔයාගෙ ඔන්ලයින් රේඩියෝ එකේ status එක..

Online | Offline | Waiting

 එක කරලා නැති නිසා රතු පාට බෝලයක් වැටිලා ඇති..
 ඒකට එහාපැත්තෙන් තියන Restart කියන Button එක click කරාම සර්වර් එක Winamp  Player එක එක්ක Connect වීමට සූදානම් කරන්න පුලුවන්....
එකත් දැන්ම කරලා දාන්නකෝ....එතකොට ලේසී නේ...

 දැන් ඒක කහ පාට වෙලා නේද....හේ හේ...

 ok...දැන් ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ...... Winamp Media Player එක Saver  එකට Connect කරලා හදා ගන්න තමයි....
 මේ ටික හරියටම කරන්න හරිද...නැත්තම් කාටවත් සින්දු ඇහෙන එකක් නෑ....

දැන් අපි කලින් Download කරපු Plugin(Nullsoft SHOUTcast Source DSP 1.9.1) එක Install කර ගන්න
ඊට පස්සේ Install කරලා Open කර ගන්න..

දැන් Winamp වල Winamp Preferences Panel එකට යන්න
ඒකේ වල DSP/Effect කරාම මෙන්න මේ වගේ වැටිලා තියෙයි.....පස්සේ එතන තියෙනව අපි අර Install ඉස්සේල්ල කරපු Plugin එක(Nullsoft SHOUTcast Source DSP 1.9.1) ..එකත් Open කරන්නකෝ..





දැන් ඔයාලට Open වෙලා ඇති SHOUTcast Source කියලා window එකක්.
 ඒකේ Output එකට යන්න..

 දැන්  SHOUTcast account එකේ Server Settings ටික පහත පරිදි එකේ fill කරන්න..
 ඔයාලගේ Server Settings ටික මෙන්න මෙතනින් ගන්න


Address එකට SHOUTcast server settings වල Server IP / Host , Port එකට Server Port , Password එකට Stream Password, යන පරිදි දත්ත ඇතුලත් කරන්න. 
දැන් Yellowpages කියන Button එක Click කරන්න

 Description එකට ඔයගොල්ලන්ගේ රේඩියෝ එකට කැමති නමක් දාන්න. URL එකට http://www.shoutcast.com ලෙසත්, Genre එකට ඔයා මේ රේඩියො එකෙන් Out කරන Songs මොන වර්ගයට අයත් වෙන ඒවද කියන එකත් , යන පරිදි දත්ත ඇතුලත් කරන්න.

ඊට පස්සෙ Encoder කියන tab එක ක්ලික් කරලා Encoder Configuration එකට යන්න.. Encoder Configuration වල Encoder Type එකට MP3 Encoder යන ලෙසත්, Encoder Settings වලට 128kbps යන ලෙසත් ලබා දෙන්න..

 ඊලගට ඔයාලට තියෙන්නේ output කියන tab එකට ගිහින් connect කියන button 1 click කරන්න...දැන් ඔයාලගේ play කරන සින්දු saver එකට යනවා...


වැදගත්
ඔයාලගේ internet connection  එක speed නැත්තම් 64kbps,32 kpbs ,  හෝ  40kpbsවලට දාන්න...ඊට හේතුව අනිත් අයට අහන්න බැරි වෙනවා....මොකද එතකොට අහන අයට අහෙන්නේ කැඩි කැඩි ..


ඊලගට ඔයා page එකට  ගිහින් page එක refresh කරන්න....එතකොට ඔයාලට පෙනෙයි අර කලින් කහ පාට වෙලා තිබ්බ එක කොල පාට වෙලා තියෙනවා.....

දැන් ඉතින් මේක saver එකට විතරක් යවලා වැඩක් නෑනේ අනිත් අයට අහන්න දෙන්නත් ඔනනේ......

ඒකට කියන Tune in links & scripts ලින්ක් 1ට යන්න....

ඒකේ තියෙනව ......

SHOUTcast - Scripts


කියලා එකක Default Player එකක්....ඔයාලට තියේන්නෙ සින්දු කරන ගමන් මෙන්න මේ Default Player Link එක යාලුවන්ට අහන්න කියලා දෙන 1 විතරයි...


ලොවෙත් නෑ පට්ටයි ඈ...කරලම බලන්නකෝ.....

මගේ නම් savers 3ක් විතර තියෙනවා........
අම්මෝ හොද ගනන් මේක ලියලා ඉවර උනාම...... අයෙත් දවසක එන්නම්කෝ තව මොනවා හරි අරගෙනම....
.............එහෙනම් මම ගියා......

මේක බලලා time එකක් තිබ්බොත් අනිව comment එකකුත් දාලා යන්න හරිද..

15 comments:

  1. මරු මරු, නියම වැඩක්

    ReplyDelete
  2. නියමයි

    වර්ඩ් වෙරිෆිකේශ්න් අයෙන් කරන්න.කමෙන්ට් කරන්න ලේසි වෙන්න.

    ReplyDelete
  3. Thanks lot of broo

    ReplyDelete
  4. ela ela!!!!
    thanx!!!

    ReplyDelete
  5. එලම තමා....මමත් මේක හෙව්වා. මගේ යාලුවෙක්ට On Line Radio එකක් හදල දෙන්න. දැන් මට පොර වෙන්න පුළුවන්....

    ඔයාගේ මේ ලිපිය මම කොපි කරනවා ....කමක් නැද්ද?

    ReplyDelete
  6. awlak na bt hoya gatte meken kiyala qwata waraddak na bro... :d

    ReplyDelete
  7. ලොවෙත් නෑ පට්ටයි.

    Thanks..
    www.timmblog.info

    ReplyDelete
  8. online storage walin denna barida sindu

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..