Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, October 12, 2011

ඔයාගේ Blog එකටත් Animated Favicon එකක් දා ගමුද?

3 comments


වෙනදා වගේ තව අලුත් දෙයක් දෙයක් ගෙනාවා ඔයාලට....



හැමෝම කැමති ඇතිනේ මගේ බ්ලොග් එකේ උඩින් වැටිලා තියෙනවා N කියලා.... Firefox වල නම් ඒක Animate වෙනවා..... :D



ඉතින් ඒක කරන විදිය තමා මම කියලා දෙන්න යන්නේ...එහෙනම් වැඩෙට බහිමුද?


හරි...
ඔයාලා මුලින්ම මෙන්න මෙතනින් ගිහින් ඔයාලට කැමති Pic එකක් Download  කර ගන්න....(gif උනත් ගන්න පුලුවන්)

ඊට පස්සේ මෙන්න මේ Site එකට ගිහින්  Pic එක Upload කර ගන්න ....

Upload Hear


Upload උනාට පස්සේ ඔයාලට එයි පහලින් තියෙනවා වගෙ links ටිකක්....
එතනින් ඔයාට අන්තිම ලින්ක් එක කොපි කර ගන්න... (Direct Link For Layouts)



ඊලගට කරන්න තියෙන්නේ වැදගත්ම වැඩේ තමා....
ඔයාගේ බ්ලොග් එකේ  Design > Edit HTML < යන්න....ඊට පස්සේ  Ctrl + F ගහලා මෙන්න මේ Cord එක තියෙන තැන හොයා ගන්න... <b:skin>


ඒ කොඩ් එකට උඩින් මම පහලින් දීලා තියෙන Cord එක Paste කරන්න.... ඊට පස්සේ මම කියලා තියෙන තැනට අර කලින් අපි Upload කරපු Pic(Gif) එකේ ලින්ක් එක දෙන්න...


<link href=' ADD YOUR FAVICON LINK HERE ' rel='icon' type='image/gif'/>





ඊට පස්සේ ඉතින් Save Template දෙන්න.... මේ ඔක්කොම කරලා බලන්නකෝ ගිහින් ඔයාගේ බ්ලොග් එකෙත් Animated Favicon වැටෙනවද කියලා....
ඔන්න ඉතින් අදට කියල දුන්න දේ ඉවරයි....ආයෙත් එන්නම්කෝ අලුත් දෙයක් අරන්....


යාලු ෆිට් එකට Comment එකකුත් දාලා Like එකකුත් දාලා Follower කෙනෙක් වෙලා යන්න අමතක කරන්න එපා...මොකද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා එහෙනම් හැමෝටම සුබ!!

3 comments:

  1. :q
    සිරා ඈ..
    Page Element වලත් තියෙනව ණේහ් ඕක Code නතිව Navbar එකට උඩින් Edit කරල ෆයිල් එක තෝරල හදාගන්න..
    ඒකත් ලේසියි මචං..
    නියමයි.. බ්ලොග් එක එල..

    ReplyDelete
  2. :q එකෙන්ම මට නම් ලේසි උනේ මේක නුවා.... ආතල් එකෙ කරල ලිව්වා..... :d

    ReplyDelete
  3. නියමයි මෙවා මෙග් බ්ෙලාග් ඒක බලපන්ෙකා www.remixblo.blogspot.com

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..