Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, October 9, 2011

Computer එක Format නොකර Kaspersky Reset කරමුද?

3 comments



මුලින්ම ඔන්න ඔය දකුනු පැත්තේ තියෙන Page එකට Like එකක් දාලම වැඩේ පටාන් ගන්නකෝ...

ඔන්න ඉතින් යාලුවනේ තවත් Post එකක් මම අරන් ආවා....
මේකත් පොඩි Trick එකක් තමා Kaspersky use කරන යාලුවන්ට...



වැඩි කතා ඔනේ නෑ මම කියන්නම් මුලින්ම වෙන්නේ මොකක්ද කියලා...
මෙන්න මේකයි...
ගොඩක් යාලුවෝ use කරන්නේ එක්කෝ  Kasper Triyal නැත්තම් Kasper Crack   තමා ඉතින්...
මම මේක දෙන්නේ Kasper Triyal Use කරන යාලුවන්ට...
 

ඉතින් මේකේ තියෙන දේ කරපුවාම Computer එක Format කරන්නේ නැතුව අයෙත් දින 30 ක් දක්වා Kaspersky Use කරන්න පුලුවන්....
මාසෙන් මාසෙට මේක කරන්න තමා තියෙන්නේ....
හරිම සිම්පල්...



දැන් කියන්නම් මම කරන්න ඕන දේ...

1st Step
You first need to Disable Self-Defense
(Open Kaspersky settings > Options and uncheck Enable Self-Defense. Click Ok.)


2nd Step
Exit Kaspersky Programme


3rd Step
Run Kaspersky TR & Clik On [Reset Kaspersky] Button


4th Step
In the config wizard Select "Activate Trial Version" (Net Connection Required)

කියෙව්වට වැඩක් නැනේ මේක නැත්තම්...
එහෙනම් ඉතින් මෙන්න මෙතනින් බා ගන්නකෝ...
Password එකක් ඉල්ලනවා ඒකට nico කියල දෙන්න....
 


මෙන්න මේක මේවටත් වැඩ කරනවා හොදේ...
Kaspersky PURE, 
Kaspersky Antivirus 2010, 
Kaspersky Internet Security 2010,
Kaspersky Antivirus 2011, 
Kaspersky Internet Security 2011.
ඕක කරලා Activate එක කරන්න..
ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ....දැන් ඉතින් ආයෙත් අලුත් මාසයක් ආවා....
සල්ලි දීලා ගන්නවට වඩා මේක කොච්චර හොදද??? :ඩි
 

කරල බලන්න යාලුවනේ කොහොමද වැඩේ කියලා....
 

ඔන්න ඉතින් මගේ වැඩේ නම් අදට ඉවරයි...
තව මොනවා හරි අරන් මම තව දවසක එන්නම්කෝ.....

Comment Plz
TC ..
 
 









3 comments:

  1. Kaspersky Antivirus 2010, වලට මේක වැඩ නම් මම ගොඩ

    උඹට පිං සිද්ද වෙනවා !

    ReplyDelete
  2. activate karapu gaman kasper me file 1 allai...so baya wenna epa virous newe.....
    rar file 1 tiya ganna etakota hari.... :).....

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..