Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Friday, October 28, 2011

සන්තෝසේ බැරුවා...

5 comments


සන්තෝසේ බැරුවා... :D :D :D


අද නම් මට ගොඩාක් සතු‍ටු දවසක් යාලුවනේ...


මොකද කියනවා නම් මගේ එක ඔයාලා නිසා Srilanka Rank වලින් 5760 වෙනි තැනට ඇවිල්ලා...


මේක මම මේ තත්වෙට අරන් එන්න ගොඩක් මහසි උනා....
ඔයාලා දන්නවා ඇතිනේ....


මගේ ඊලග Target එක 1000 ට යන එක තමා....


ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා යාලුවනේ....එකතු වෙලා ඉන්න මගෙත් එක්ක හැමදාම....


මම Nico ....... ජය වේවා හැමෝටම...




5 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..