"" මේ හැමදාම කියනවා වගේ මුලින්ම ඔය දකුනු පැත්තේ තියෙන Page එකට Like එකක් දාලම වැඩේ පටාන් ගන්න හොදේ..!! ""
මරු නේද මේක නම්...
හැබයි ඉතින් මෙක වර්ධනය කරන්න පුලුවන් Edition එකක් තමා ඔයාලට දීල තියෙන්නේ....
ඉතින් යාලුවනේ කියන්න තියෙන්නේ ඔයාලා මේක දාන්න ඔනේ ඔයාලගේ දැන් තියෙන මෙහෙයුම් පද්දතියට අමතරව තමා හොදේ /////
මොකද මේක Developer Edition එකක්නේ...
වැඩි කතා ඔනේ නෑ...මෙවා මුලින්ම ඔයාගේ තියෙනවද බලන්න (Computer Features)
- 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
- 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
- 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
- DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
- Taking advantage of touch input requires a screen that supports multi-touch
- To run Metro style Apps, you need a screen resolution of 1024 X 768 or greater
හලි හලි...එහෙනම් මෙන්න මේවා වලින් කැමති ඒවා අරන් බලන්නකෝ...
බය වෙන්න එපා ගොඩාක් පොඩි GB ගනන් තියෙන්නේ.... :ඩි
Windows 8 Developer Preview with developer tools English, 64-bit (x64)
Download (4.8GB)Sha 1 hash - 6FE9352FB59F6D0789AF35D1001BD4E4E81E42AF
All of the following come on a disk image file (.iso). See below for installation instructions.
- 64-bit Windows 8 Developer Preview
- Windows SDK for Metro style apps
- Microsoft Visual Studio 11 Express for Windows 8 Developer Preview
- Microsoft Expression Blend 5 Developer Preview
- 28 Metro style apps including the BUILD Conference app
Windows 8 Developer Preview English, 64-bit (x64)
Download (3.6GB)
Sha 1 hash – 79DBF235FD49F5C1C8F8C04E24BDE6E1D04DA1E9Includes a disk image file (.iso) to install the Windows 8 Developer Preview and Metro style apps on a 64-bit PC.
Note: This download does not include developer tools. You must download the Windows 8 Developer Preview with developer tools 64-bit (x64) to build Metro style apps.
Windows 8 Developer Preview English, 32-bit (x86)
Download (2.8GB)
Sha 1 hash - 4E0698BBABE01ED27582C9FC16AD21C4422913CCIncludes a disk image file (.iso) to install the Windows 8 Developer Preview and Metro style apps on a 32-bit PC.
Note: This download does not include developer tools. You must download the Windows 8 Developer Preview with developer tools 64-bit (x64) to build Metro style apps.
ඔන්න ඉතින් මගේ වැඩේ අදට ඉවරයි යාලුවනේ..... යන්න කලින් Comment එකකුත් දාලා යන්න හලිනේ...
හැමෝටම සුබ අනාගතයක්!!!!
මම මේක download කර ගත්තා දාගන්න කොහොමද
ReplyDeleteBoot tama bro. karanna tiyenne..
ReplyDelete