Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Wednesday, October 26, 2011

Windows 7 Crack කරමු.!!

7 comments


ඔන්න යාලුවනේ අදත් මම අලුත් දෙයක් ගෙනාවා....
හැමදාම කියනවා වගේ ඔන්න ඔය දකුනු පැත්තේ තියෙන Page එකට Like එකක් දාලම වැඩේ පටන් ගන්නකෝ.....

හරි මම දැන් කියන්නම් මම ගෙනාවේ මොකක්ද කියලා....
මේක තමා Windows 7 Crack එක....


සමහර අයට Windows 7 Genuine කර ගන්න බැරුව මාර නැටිල්ලක්නේ නටන්නේ...
ඔන්න ඉතින් Short & Sweet වැඩක් මම අරන් ආවා....


එහෙනම් කරලා බලමුද?



මුලින්ම ඔයා මම දීපු ගැජමැටික් එක Download කර ගන්න....


ඊට පස්සේ එතන තියෙනවා Loader Versions කියලා  ටික් දාන්න දෙකක්...


පින්තූරය ලොකු කර බලා ගැනීමට උවමනා පින්තුරය උඩ ක්ලික් කරන්න...


ඔයාට තියෙන්නේ එකේ පලවෙනි එක(use the default loader[v0.91]) තොරලා කියන Install බොත්තම කරන එක විතරමයි...






ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට කියයි Computer  එක Reboot(Restart) කරන්න කියලා...


Restart කරාට  පස්සේ ගිහින් Mycomputer -->> Properties  බලන්න Activate වෙලාද කියලා...



පල්ලෙහා පින්තූරේ විදියට වැටිලා තියෙනවනම් වැඩේ ගොඩ හොදේ...







දැන් කියවන අය හිතෙන් බනිනව ඇති නේ " මූ තාම Download කරන්න දුන්නේ නෑ" කියලා...
හලි හලි ඔන්න එහෙනම් එකත් මෙතනින් Download ගන්නකෝ....
මතක ඇතුව Password එකට කියලා nico දෙන්න යාලුවනේ... 





ඔන්න යාලුවනේ Try කරලා Comment එකකුත් දාලම යන්න....


එහෙනම් හැමෝටම ජය ..!!!
තවත් දෙයකින් මම එන්නම්...... 





7 comments:

  1. Niyamayi yaLuvaa
    Nature-srilanka.blogspot.com

    ReplyDelete
  2. windows ultimate ekak theyanne,haregeya ne machan..meka anunge pc ekak,,update ekath dela screen back wela theynnne

    ReplyDelete
  3. ehemada...ai bro update kare.... new install karala meka danna...mama nam hamadama use karanne meka tama windows dammot...

    ReplyDelete
  4. http://anangmanan.blogspot.com/2011/10/windows-7-genuine.html
    මෙන්න මේකටත් ගිහින් බලන්න ඔය වගේම එකක් තමයි.

    ReplyDelete
  5. Windows & ultimate.. wade hari giye nane.. :(

    ReplyDelete
  6. Windows 7 ultimate.. wade hari giye nane.. :(

    ReplyDelete
  7. oya mama kiyala tiyena widiyata karada bro...mokada meken tama mama hamadama karanne... :e

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..