Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Saturday, October 22, 2011

වැදගත් Google Chrome Item ටිකක්......|Most Popular Extensions|

4 comments





හැමොටම සුබ දවසක්....ඔන්න ඉතින් උදෙන්ම ටික වැදගත් දෙයක් දෙන්න හිතුවා....
මේ ට්ක නම් ගොඩක්ම වැදගත් වෙන්නේ Google Chrome Use කරන සෙට් එකට තමා....


මම පහලින් දාන්නම් Extensions Link ටික...ඔයාලට තියෙන්නේ අරගෙන දා ගන්න තමා...


තවත් දෙයක් මේ දවස් වල මම ඔතන දකුනු පැත්තෙන් තියෙන Page එකට ටිකක් Likes එකතු කරනවා....පුලුවන් නම් උදව්වක් දෙන්න හොදේ....


අනිත් එක නම් මම මේ කරන මගේ පලවෙනි Blog එක....බොහොම ඉතූතියි හැමොටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට....


හලි හලි එහෙනම් බයිලා ඇති මම දෙන්නම් ගෙනාපු ටික...මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා මම දෙන්නේ ‍තෝර ගත් ටිකයි ..... :D


ඔයාලට තියෙන්නේ මම මේ දීලා තියෙන Links වලට ගිහින් අදාල දේ ඔයාගේ  Chrome එකට Install කර ගන්න එක තමා.... Install කරලා එක කරන්න හොදේ...






Singreesi  Chrome extension

Download Singireesi



Better Gmail extension

Download Gmail


Yahoo Mail extension
Download Ymail

Hotmail Check extension
Download Hotmail

 Facebook Emoticons Smileys extension
Download FB
දාගෙන බලන්නකෝ කොහොමද කියලා..... යන ගමන් එකකුත් Comment දාලා යන්න අමතක කරන්න එපා.... මොකද Join වෙන්නම ඔනේ නෑනේ එකක් දාන්න....


හැමෝටම සුබ.....!!


4 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..