Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, October 27, 2011

Internet Download Manager 6.05 (IDM)සදාකාලිකයි!!

14 comments







කොහොමද යාලුවනේ ඔන්න ඉතින් වෙනදා වගේම මම නිකෝ......
සමහර අය නම් දන්නවනේ...


හරි මම දැන් මේ දෙන්න යන්නේ ඔයාලට ගොඩක්ම උවමනා දෙයක්....
ගොඩක් අය IDM use කරාට ඒක ටික දවසකින් වද දෙනවනේ Register කරන්න කියලා....
මටත් ඕක මීට කලින් ආවා...මට ඒ වෙලාවෙනම් IDM එපාම උනා...


පස්සේ ඉතින් තියෙන එකේ පොඩි Visit එකක් දැම්මා....

ඒ වෙලාවේ තමා මට මේක හම්බ උනේ....


මම මේක දෙන්න කලින් කියන්නම් දෙයක්....ටික කාලෙක්න් මම මේ ආරම්බ කරපු Blog එක ගොඩක් ඉස්සරාට ආවා කියලා මම හිතනවා...බලන අය ගොඩාක් වැඩි වෙලා..
හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා ,...


මම ගොඩක් කැමති ඉතින් මගේ දනුමක් තියෙනවනම් ඒක හැමොමත් එක්ක බෙදා හදා ගන්නා..... (-_-)


ඔන්න ඕක තමා කියන්න තියෙන්නේ....


හලි දැන් මම කියන්නම් දෙන්න යනව කෑල්ල ගැන....


මම මෙතන IDM Full Link එකක් තමා දාලා තියෙන්නේ,.....

ඔයාලට තියෙන්නේ එක බා ගන්න තමා.....


ඒත් එක්කම කියන්න තියෙන්නේ මේකේ ඇතුලේ තියෙනවා Crack Floder එකක්.. ඔයාලා එකේ තියෙන Files ටික ගිහින් ඔයා IDM Install කරපු Floder (eg : C:\Program Files\Internet Download Manager) එකට  Copy කරන්න...




ඔන්න ඉතින් ඕක තමා කියන්න තියෙන්නේ......


වැදගත්

ඔයා IDM එක Install කරපු ගමන් IDM Run කරන්න කියයි...නැත්තම් Auto Run වෙයි එක...එහෙම වෙලා තියෙනකොට Crack එක Copy කරන්න යන්න එපා..... IDM Run වෙනවා නම් Close කරලා Crack එක Copy කරන්න යාලුවනේ.....

ඒත් එක්කම කියන්න ඔනේ මතක ඇතුව දකුනු පැත්තේ තියෙන Page එකට Like පාරකුත් දාලා යන්න හොදේ.....


ඔන්න එහෙනම් IDM මෙතනින් Download(IDM) කර ගන්නකෝ......

මතක ඇතුව මේ Post එක කොහොමද කියලම යන්න යාලුවනේ....

එහෙනම් කස්ටියටම සුබ!!!










14 comments:

  1. එල කොල්ලෙක්නේ ! ඔහොම යන්.....

    ReplyDelete
  2. nice page with super hiting posts...wel done...
    niyamai..page eka godak lassanai....supiri...

    ReplyDelete
  3. thanks machan!!!!!!!!!!!!

    ReplyDelete
  4. patta machan pattama patta..ubata kohoma thanks karannada danne na ban

    ReplyDelete
  5. ethakota update kalath hitinawada..? fake serial kiyannadda?

    ReplyDelete
  6. meka dala update nam karanna epa kollo...

    ReplyDelete
  7. Invalid or Deleted File. :( :( :( :( :( :( :( :(

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..