Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Thursday, October 6, 2011

ඔයාලා කැමති පිතූරයක් අකුරු වලට හරව ගමුද?

3 comments

ඔන්න යාලුවනේ අදත් මම පොඩි ගේජමැටික් එකක් ගෙනාවා.....කියුව ගමන් සමහර අය නම් දන්නවත් ඇති....
කමක් නෑ දන්නේ නැති මේක ලග නැති අයට පුලුවන් මෙක අරන් බලන්න...
පට්ටයි....
වැඩි කතා ඔනේ නෑ ඉතින් මෙන්න මෙතනින් අර ගන්නකෝ....
Password එකක් ඉල්ලයි...එකට මෙන්න මේක දෙන්න ... nico






Download


මේකෙම Crack එකත් ඇති මතක ඇතුව එකත් දා ගන්න...


Software develop කරන අයට තව pdf files වගයකුත් දෙන්න තියෙනවා....මීට කලිනුත් මම දුන්නා...එකට ගොඩක් අය Thnx කරල තිබ්බා....ඉතුරු ටිකත් ඉක්මනටම දෙන බලාපොරොත්තුව ඇතුව මම  නවතිනවා....

මතක ඇතුව Side එකෙන් ඇති Page එකක්...එකටත් LIKE එකක්  දාගෙනම යන්න හොදේ....
හැමෝටම සුබ.....

3 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..