Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, October 16, 2011

කැමතිද ඔයාලගේ LogOn පින්තූරය වෙනස් කර ගන්න....එහෙනම් මෙන්න ....

6 comments

ඔන්න මේ අද මම දාන දෙවෙනි පෝස්ට් එක....
කම්මැලි කමට ඉතින් දාන්න හිතුනා අනේ....
 

ඉතින් මෙකෙන් වෙන්නේ ඔයාලට කැමති පින්තූරයක් ඔයගේ පරිගනකයේ Logon Screen එකට දා ගන්න පුලුවන් වීමයි...


ගොඩක් සිම්පල් වැඩක් තියෙන්නේ..... ඔන්න එහෙනම් අහගන්නකෝ....

මුලින්ම තියෙන්නේ...ඔයාලට මම දීපු Software  එක Open කර ගන්න එක....හික්ස්....
ඊට පස්සේ එකේ තියෙනවා
Change Logon Screen කියලා....එක Press කරන්න....
ඊට පස්සේ එනවා ඔයාට කැමති පින්තූරයක් ‍තෝර ගන්න.... ‍ 
‍තෝරගෙන ඉවර වෙලා Ok කරන්න.....


Like Right Side Page... :D :D




ඔන්න ඉතින් වැඩේ ඉවරයි...එකනේ මම කියුවේ හරිම සිම්පල් කියලා.....
දැන් ඉතින් Logon ගිහින් බලන්නකෝ ඔයාගේ Photo එක දිහා...... එල නේ....



අහ්!! මම කරන විදිය කියුවට  තාම Software  එක දුන්නේ නෑනේ.... හා හා මෙන්න මෙතනින් එකත් බා ගන්නකෝ....
තව එකක් ඔක ගන්නකොට Password එකක් ඉල්ලයි...එකට nico කියල දෙන්න හොදේ...

මේ යන්න කලින් ඔයාලගේ අදහස් කියලම යන්න යාලුවනේ.....

Download 

Shortcut for LogOn -    Press Windows Key+L















6 comments:

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..