ඔන්න ඉතින් මම තවත් උවමනා දෙයක් ගෙනාවා ඔයාලට...
අද නම් මම මේ එක ලියන්නේ ෆට්ට අමාරුවකින්...මොකද Internet Connection එක ෆට්ට Slow වෙලා...
Dialog නේ....හික්ස්..... FUP වැටිලා...
ඒක අයින් කරලා කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න හොදේ...
හරි මම කියන්නම් මොකක්ද මේ Modem Unlock කරනව කියන්නේ කියලා..
ඔයාලා දන්නවා ඇති ඔයාලා Internet යන Dongle එක ගැන..
සමහර විට ඔයා ගාව තියෙන්නේ Mobitel,Dialog,Etisalat,Airtel Dongle එකක් වෙන්න පුලුවන්....
ඉතින් ඔයාලත් කැමති ඇතිනේ ඒ එකට වෙනත් Sim දාලා Internet යන්න....
එකට ඉතින් Dongle එක Unlock කරන්න ඔනේ....
Multi Dongle තියෙන අයට නම් එක අදාල නෑ යාලුවනේ....
ඉතින් මේ Dongle එක Unlock කරන එක නම් easy ගොඩක් වැඩක් යාලුවනේ...මම නම් Dongle 4 ක් විතර මේ විදියට Unlock කරා..... කිසිම අව්ලක් උනේ නෑ බබා වගේ වෙනත් Sim වලින් Internet යන්න පුලුවන්.. :D
අපේ යාලුවෝ Unlock කරන විදි ගැන Net Posts එකේ දාලා තිබුනා මට මතකයි...මතක තියා ගන්න මම මේක දැම්මේ Copy කරලා නම් නෙවේ....
දන්නවා ඇතිනේ මගේ කිසිම Post එකක් කරලා Copy දාපු එකක් නෙවේ...
ඔයාගේ Dongle එකේ ඇති යාලුවනේ IMEI No එකක් ... ඔයට මේ වැඩේ කරන්න තියෙන්නේ එන්න එකෙන් තමා.... (Ex : imei=35885823468452 )
හරි...
ඔයාට තියෙන්නේ මම පහලින් Link එකක් දාලා තියෙනවා...ඒකට ගිහින් ඔයාගේ Dongle එකේ imei no එක ගහන්න...
මතක oතියා ගන්න ඔයා Unlock කරන Dongle එකෙන් Net Connection එක තියා ගන්න එපා....වෙනත් විදියකින් Net Connection එක දීලා තියෙන්න ඔනේ යාලුවනේ..... මොකද අපි Unlock කරන Dongle එකෙන් Net Connection දීලා තිබ්බම මේ වැඩේ කරන්න බෑ.... ;)
ඔයා imei no එක ගහලා ඉවර උනාට පස්සේ තියෙන්නේ Enter බොත්තම ඔබන එක තමා....
ඊට පස්සේ ඔයාගේ Donlge එක Unlock උනා නම් මෙන්න මේ වගේ Details වැටෙයි...
ඔන්න ඕක තමා කරන්න තියෙන්නේ... කරලම බලන්නකෝ..
මෙන්න එහෙනම් Unlock කරන Link එක...
http://www.bb5.at/huawei.php?imei=Enter You Are IMEI No
යන්න කලින් ඉතින් Comment එකකුත් එක්කම Right Side එකේ තියෙන Page එකට Like එකකුත් දාලම යන්න යාලුවනේ...
අනිත් එක මේ Blog එකේ නමට Facebook Group එකකුත් තියෙනවා එකටත් Join වෙන්න....
Group Link (Nico Creationz)
එහෙනම් සැමට ජය...
ELA KIRI KOLLEK AAAAAA.......... THANX DEAR B.S
ReplyDeletethis is awesome macha... mama dialog dongle eka oya kiyapu widihata unlok kara.. dan dialog dongle ekata mobitel sim eka dala net connect wela thamai ma comment eka danneth.. niyamai broo.. thanks alot... keep it up bro... :) :)
ReplyDeleteතාක්ෂනික බ්ලොග් වලට පමනක් සිමා වු සිංඩියක්. http://syndi.nimnaya.info/
ReplyDeletethnx hamotama...... :) :)
ReplyDeletethank for this help thank's bro keep it up
ReplyDeletethnx bro :)
ReplyDeleteunlock code eka vedakarannaha
ReplyDeletegodak ayata wada kara bro..so oya try karanna mamat unlock kare meken tama
ReplyDeleteZTE Dongle ekak unath unlock karanna puluwanda?
ReplyDeleteekata wela system 1 bro tiyenne mama ekat dannam ok
ReplyDeleteWaradi EMEI no ekak enter kalamath unlock una kiyala pennanawa ne.
ReplyDeleteohhhh ehemada.....e kiyanne e number 1 tiyena dongle 1 unlock bro...
ReplyDeletemama meka kiyanne oyata thawa adahasak ganna,,,,,,,,,,,
ReplyDeletehama dongle ekakma oya widihata unlock karanna ba.......
ow eka mama piligannawa bro... :D :D mama qwe unlock wena ewata makea karanna kiyala...meka 1 kramayak witarai bro
ReplyDeletemage dongle ekat unlock una.eth wena sim ekak dala connect kalama 3-4 min walin passe auto disconnect wenawa.ait connect karanna be..mokakda awla?dialog donle ekak..dialog sim weda..anit sim demmama tamai ehema wenne..signal gannawa..
ReplyDeleteඅහ්හ්.හොක සමහර අයට වෙනවා...ඔයා වෙන සිම් එකක් දානකොට කෝඩ් no එකක් ඉල්ලනවා එක දෙන්න...නැහෙමත් හරි ගියේ නැත්නම් firmware update කරන්න....ඕක මටත් උනා...අලුත් ඩොංගල් වලට ඕක වෙනවා..පරන ඒවට නම් අව්ලක් උනේ නෑ....ටිකක් මම කියපු එක කරලා බලන්න ,.......
ReplyDeletefirmware update karanne kohamada bro?
ReplyDeletemodel eka gahala google search karanna...etakota enawa...setup ekak enne....
ReplyDeletemama try karannam..dongle ekata wena sim ekak dala connect kalama "Error 797:A connection to the remote computer could not be established because the modem was not found or was busy."kiyala dialog box ekak enawa..eka tamai prlm eka bro..kohoma hari wede goda daganna widiyak kiyanna..
ReplyDeleteahhh e awilla hariyata profile eka haduwe hati unama..... sim eka dala tiyena profile eka difault karanna....... APN eka ehema harida balanna :q
ReplyDeleteokkoma ok..ayya..bt den mara awlak wela tiyenne..dialog sim eka dalat connect karanna be..firmware update kalata passe..mokada karanne?
ReplyDeletepassword ekak illanawada????? ehema password ekak illanawanam denna tiyenne oyage flash wenakota oyata show una flash SN eka...
ReplyDeleteairtel ewa unlock karanna barida ??
ReplyDeletepuluwan
ReplyDelete